බොරු චරිතයක් වෙන්න මට ඕනෑ නැහැ- නිල්මිණි
නිල්මිනී තෙන්නකෝන් යනු පසුගියදිනවල වඩාත් කතාබහට ලක්වූ රංගන ශිල්පිනියකි.ඒ ඇය තම පවුල් ජීවිතය සහ තම ඉදිරි කටයුතු පිලිබදව හෙලිදරව් කිරීමත් සමගයි.මේ අතරම ඇගේ හිටපු සැමියා වන මදුමාදවද පසුගිය දිනකදී යලි විවාහ වූවාය.මේ ඇය තම ඉදිරි වැඩ කටයුතු පිලිබදව නවලිය පුවත්පතට දැක්වූ අදහස් කිහිපයකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment