Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

මංගල සහ සිරස.....

,


පසුගිය සතියේ වඩාත්ම උණුසුම් මාතෘකාව වූයේ මාධ්‍ය සහ දේශපාලණයයි.එයට මුල් වූ සිදුවීම වූයේ පසුගිය දිනක විපක්ෂනායක වරයා මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමගයි.ඉන් පසු රවී කරුනාණායක මහතා එම ප්‍රකාශය පිලිබදව අදහස් දැක්වූවා.දැන් අලුතම කාරනය වන්නේ මංගල සමරවීර මහතාද ඒ පිලිබදව අදහස් දැක්වීමට යාමයි.මේ එය පිලිබදව සිරස මාධ්‍යයෙන් ඉදිරිපත්කල පුවතයි.



No comments:

Related Posts Plugin for WordPress, Blogger...