Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ජර්මන් සිසුවෙකුගෙන් සිය මව සම්බන්ධයෙන් පැමිනිල්ලක්.

,
ළමා අවදිය යනු අප කාටත් අමතක නොවන අවධියකි.එය එතරම්ම සුන්දර වූත්,සැහැල්ලු වූත් කාලයකි.මේ අමුතුම පුවත ලැබෙන්නේ ජර්මනියෙනි.110 යනු ජර්මන් පොලීසියේ ක්ෂණික ඇමතුම් අංකයයි.පසුගිය දිනක මෙම අංකයට අවුරුදු 11ක් දරුවකුගෙන් පැමිණිල්ලක් ලැබුනා.එහි සදහන් වුනේ සිය මව තමා මෙහෙකාර සේවයේ යොදවා සිටින බවයි.මේ පිලිබදව විපරම් කල පොලීස් නිලදාරින් මේ පිලිබදව කරුනු විමසුවා.පසුව කරන ලද සොයා බැලීම් වලින් හෙලි වුනේ මව විසින් ඔහුට නිවස පිරිසිදු කරන ලෙස දැනුදීමෙන් උරන වූ සිසුවා මෙය මෙහෙකාර කමක් ලෙසට සලකා ඇති බවයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...