පසුගිය දිනවල මෙරට ප්‍රධානතම මාතෘකාව වූයේ එජාප අර්බුදයයි.මේ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කලා.ඉන් කියවුනේ මහරාජා සංවිධානය එජාපය මිලදී ගැනීමට යන බවත්,කිලී මහෙන්ද්‍ර මහතා තමාගෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීදූර 2ක් ඉල්ලූ බවත්ය.කෙසේ වෙතත් එම ප්‍රකාශය මහරාජා සංවිධානය විසින් ප්‍රතික්ශේප කලා.මේ එජාප නායකයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප ජාතික සංවිධායක රවී කරුණානායක මහතා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment