කාංචනා මෙන්ඩිස් යනු ලාංකීය සිනමාවේ සුපිරි නිලියකි.ජනප්‍රියතාව නිසාදෝ ඇගේ නමින් දැන් දැන් ව්‍යාජ ෆේස්බුක් ගිණුම්ද නිර්මානය වී තිබෙනවා.මේ බව ඇය හෙලි කලේ පසුගියදිනක පුවත්පත් සාකච්ජාවකට සහභාගී වෙමිනි.ඇය එහිදී පැවසුවේ තම නමින් ගිණුම් 4 පමන ඇති බවත්,තමා ෆේස්බුක් ගිණුමක් අරඹන විට ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීමට පියවර ගන්නා පවත්ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment