අරුගම්බේ වෙරල සර්ෆින් තරගාවලිය.(Arugam Bay Surfing Championship Photos)
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවීම උදෙසා පැවැත්වූ අරුගම්බේ වෙරල සර්ෆින් තරගාවලිය පසුගියදා නිමාවට පත්වුනා.මෙය ගිය වසරේද පැවති අතර,එය මේ වසරේදීද මෙරටදීම පැවැත්වුනා.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනුග්‍රහය ඇතිව මෙය අරුගම්බේ වෙරල තීරයේදී පැවැත්වුනේ සංචාරක තරගකරුවන් 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි.මේ එහි ජායාරූප කිහිපයක්....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment