තම ඉල්ලීම දිනා ගැනීමට බොහෝ දෙනා විරොධතාවල යෙදෙති.සමහරු එම ඉල්ලීම් දිනා ගනිති.නමුත් අමුතුම ආකාරයේ ඉල්ලීම් දිනා ගැනීමට සංවිධානය කල විරෝදතාවක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්ථා වනවා.ඒ අඩනිරුවතින් සිට සිය ඇග පුරා විවිධ සටන් පාට ලියා මාර්ගයේ දිවීමෙනි.මෙය උටාහ් ප්රාන්ත්යේ වැසියන් 3000ක් පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කර ඇති අතර,සමහරු නිරුවතින්ද දිවීමට සූදානම් වුවත් පොලීසිය එයට ඉඩ ලබා දී නෑ.
අඩනිරුවතින් සිට විරෝධය පල කිරීම.....

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment