මම නිරුවත් වුනේ නෑ......වීනා මලික්
පසුගිය දිනවල ඉන්දියාවේ වඩාත්ම කථා බහට ලක්වූ කරුණ වූයේ වීනා මලික් FHM සගරාවට ලබා දී තිබූ ජායා රූපයක් සම්බන්ධවයි.බොහෝ මාධ්‍ය මෙයට ඉහල වාර්තා කරණයක් ලබා දුන්නේ ඇය නිරුවතින් එම ජායා රූපයට පෙනී සිටීම නිසාවෙනි.මේ නිසා ඇය සහ සගරාව මුද්‍රණය කරන සමාගම අතරද මත භේද ඇති වුනා.මේ නිසා පසු ගිය දා වීනා මාධ්‍යට ප්‍රකාශයක් කලා.ඇය පැවසුවේ එම ජායාරූපයේ තමා නිරුවත් නොවූ බවත් උඩු කය පමණක් නිරුවත් කල බවත්ය.තවද තමා එම ජායා රූපය ලබා දුන්නේ ISI යන නාමය මෙන්වීමට බවයි ඇය පවසන්නේ.