ෆේස්බුක් අපි කවුරුත් දන්නා හදුනන අපගේ සමාජ වෙබ් අඩවියයි.මාර්ක් සකබර්ග් නිර්මානය කල මෙය අද ලොව සෑම රටකම ව්‍යාප්ත වී තිබෙනවා.ෆේස්බුක් වලින් අප හදුනා ගත් අංගයක් වන්නේ Wall .මෙය අප කවුරුත් දන්න දෙයකි.නමුත් ෆේස්බුක් සමාගම් මූලස්ථානයේ අපට ලිවිය හැකි ඇත්ත Wall (බිත්තියක්) තිබෙන බව දන්නේ අප කීයෙන් කීදෙනාද?මෙහි අපගේ අදහස් ඕනෑම දෙයක් ලිවිය හැකි අතර දිනපතා පුද්ගලයන් මෙහි විවිද අදහස් පල කරයි.
ෆේස්බුක් සමාගමේ ඇත්ත Wall එක දැක්කද?ඇවිත් බලන්න.ඇවිත් ලියන්න