මේ දිනවල අන්තර්ජාලයට අමතරව අපට සමීපතම මාධ්‍ය වන්නේ රූපවාහිනියයි.නමුත් රූපවාහිනියේ මීලග පරම්පරාව එලි දැක්වීමට Microsoft සමාගම බලාපොරොත්තු වනවා.ඒ Xbox නමින් හදුන්වන නව වීඩියෝ ගේම් කොන්සෝලයකි.මෙය තව දුරටත් වැඩි දියුනු කිරීමට එම සමාගම බලාපොරොත්තු වනවා.තවද ඉදිරියේදී තවත් හවුල් කරුවන්,විශේෂයෙන් රූපවාහිනී නාලිකාද සම්බන්ධ කර ගනිමින් මෙය දියුණු කිරීමට එම සමාගම බලාපොරොත්තු වනවා.
ටීවී වෙනුවට Xbox.