Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label Battleship film. Show all posts
Showing posts with label Battleship film. Show all posts

බලනවනම් බලන්න හොද Movie එකක්....(Another Earth)

,

පෘතුවිය හා සමාන ග්‍රහලෝක තවත් තිබේද?එහි ජීවීන්ට වාසය කල හැකිද?ඒ මේ දිනවල කරන ලෝක ප්‍රසිද්ධ පර්යේෂණ කිහිපයකි.නමුත් පෘතුවිය හා සමාන වෙනත් ග්‍රහලෝකයක අත්දැකීම් කැටිකොට ගත් චිත්‍රපටියක් මේ දිනවල වාර්ථා තබමින් තිරගතවනවා.එය නමින් 

Another Earth

වේ.මෙහි කතා පුවත ගෙතෙන්නේ ශිෂ්‍යාවක් වටාය.රාත්‍රී අහසේ ඇය දකින වෙනත් ග්‍රහලොව සහ ඒහා බැදුන සිදුවීම මෙම චිත්‍රපටියෙන් ප්‍රදර්ශනය වේ.Brit Marling,William Mapother ගෙන හැඩවන මෙම චිත්‍රපටිය විද්‍යා සහ පරීක්ෂන පිලිබදව වන කොටසට අයත්වේ.මෙම චිත්‍රපටිය පසුගිය මස 12 වනදින ප්‍රංශයේදී එලිදක්වන ලදි.
Trailer

තවමත් නිකුත් නොවුනු ලොව ජනප්‍රියතම චිත්‍රපටයක්????Battleship Movie (2012)

,

Battleship යනු සියල්ලෙන්ම සපිරි යුද නෞකාව යන්නයි.මෙම යුධ නෞකාවක් කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ නවතම සිනමා නිර්මාණයක් තව මාස කිහිපයකින් ඔබට නැරඹීමට පුලුවනි.ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ක්‍රියාදාම සහ විද්‍යාත්මක ලේබලය යටතේ නිකුත්වන අතර පීටර් බර්ග් මෙහි අධ්‍යක්ෂකයා වෙයි.මෙහි කථාපුවත වන්නේ හාවායි දූපත් ආසන්නයේ පවතින පර්ල් වරායේ නවතා ඇති යුධ නෞකාවක් සහ වෙනත් ලොවකින් මෙලොවට පැමිණ බලකොටු ගොඩනගන්නට යන පිටසක්වල ජීවින් අතර හටගන්න සටනක් පිලිබදවයි.මෙම චිත්‍රපටයේ මුළු වියදම ඩොලර් මිලියන 200කි.
Related Posts Plugin for WordPress, Blogger...