Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label Reliance ICC T20 Ranking. Show all posts
Showing posts with label Reliance ICC T20 Ranking. Show all posts

පන්දුවාර 20යි 20 තරග වල ශ්‍රේණිගත කිරීම් එලි දකී.....(Reliance ICC T20 Ranking)

,

ලොව මෙතෙක් ක්‍රිකට් ශ්‍රේණි ගත කිරීම පැවැත්වුනේ පන්දුවාර 50 සහ ටෙස්ට් තරග සදහා පමණි.නමුත් අයි සී සී ය පසිගියදා සිට පන්දුවාර 20 සදහාද ශ්‍රේණි ගත් කිරීම ප්‍රකාශ කිරීම ආරම්භ කලා.ඒ යටතේ පලමු ශ්‍රේණිගත කිරීම පසුගිය දිනක ප්‍රකාශයට පත් කලා.ඒ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම වල 2වන තැන ලබා ගෙන තිබෙනවා.එහි පලමු තැන් හිමිව තිබෙන්නේ එංගලන්තයටයි.
සම්පූර්ණ ශ්‍රේණිගත කිරීම පහතින්....
Related Posts Plugin for WordPress, Blogger...