Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label aerosvit in sri lanka. Show all posts
Showing posts with label aerosvit in sri lanka. Show all posts

Aerosvit ශ්‍රී ලංකාවට එයි...(Aerosvit Lands in Sri Lanka )

,

යුක්‍රේනයේ ක්‍රියාත්මක ගුවන් සේවයක් වන aerosvit  ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය අතර  ගුවන් ගමන් අද සිට ආරම්භ කලා.මේ යටතේ පලමු ගුවන් යානය අද අළුයම ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වුනා.මේ අනුව යුක්‍රේනයේ කිව් නගරයේ සිට ශ්‍රී ලංකාව දක්වා මෙම ගුවන් ගමන් සේවය ක්‍රියාත්මක වේ.Aerosvit ගුවන් සේවය යුක්‍රේනයේ විශාලතම ගුවන් සේවය වන අතර බොයින් 787 ගුවන් යානා මගින් ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය අතර ගුවන් ගමන් සබදතා පවත්වයි.
ගුවන් ගමන් විස්තරය
Related Posts Plugin for WordPress, Blogger...