Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label ajantha. Show all posts
Showing posts with label ajantha. Show all posts

අජන්ත මෙන්ඩිස් විවාහ වේ..

,


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දග පන්දුයවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් පසුගිය 6වනදා විවාහ දිවියට එලබුනා.ඇය විවාහ වුයේ යොශිනී ද සිල්වා සමගය.ඇය පොලිස් අදිකාරී චූලා ද සිල්වා මහතාගේ දියනියද වනවා.මොවුන්ගේ ප්‍රේම පුරාණය වසර එකහමාරක් තරම් වනබවයි වාර්ථාවන්නේ.
මොවුන්ගේ විවාහ උත්සවයේ ආගමික කටයුතු තිබිරිගස්යාය සාන්ත තෙරේසා දෙව්මැදුරේදී සිදුකෙරුනු අතර එම අවස්ථාවට ජනාදිපතිතුමා සහ මැල්කම් රංජිත් කාඩිනල් තුමා සහ යුදහමුදාපති තුමාද සහභාගී වූ අතර අනතුරුව සාදය කොලොඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වුනේ සහෝදර ක්‍රිකට් තරු සමගයි.
Pictures-ada derana.lk 
Related Posts Plugin for WordPress, Blogger...