Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label brazilflood. Show all posts
Showing posts with label brazilflood. Show all posts

මිනිසුන් 257ක් පනපිටින් වැලලේ.වීඩියෝ සහිතයි.

,
බ්‍රසීලයට ඇදහැලෙන ධාරාණිපාත වර්ශාවනිසා එරට ජනජීවිතය සම්පූර්නයෙන්ම අවුල්වී ඇත.තවද අධික වර්ශාව නිසා ජැනයිරෝ නගරයට ඔබ්බෙන් පිහිටි නගර 3ක් පස්කදු වැටීමෙන් යටවුනු අතර.මිනිසුන් 257 දෙනෙකු පනපිටින් වැලලීගියහ.නාය යෑම් සිදුව ඇත්තේ මිනිසුන් නින්දේ පසුවෙද්දීය.
මේ අතර සහන කණ්ඩායම් තවමත් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු සොයමින් සිටී.
වීඩියෝව මෙතනින් 
Related Posts Plugin for WordPress, Blogger...