Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label final15. Show all posts
Showing posts with label final15. Show all posts

ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය නම් කරයි

,
      මේ වසරේ දකුනු ආසියාවේ පැවැත්වෙන ලෝක ක්‍රිකට් සැනකෙලිය සදහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මීට ස්වල්ප වේලාවකට පෙර ප්‍රකාශයට පත්කලා.මෙ දිනවල වඩාත් කථාබහට ලක්වූ පුවත්වුයේද මෙයයි.මේ අනුව 15දෙනෙකුගෙන් යුත් අවසන් කණ්ඩායම නම් කර අවසන්.
  නමුත් මේ සංචිතය සදහා මහත් කථාබහට ලක්වූ චරිත 2ක්වූ සනත් සහ වාස් ඇතුලත් කර නැත.නමුත් සුපිරි ක්‍රීඩක මුත්තයියා සංචිතයට කැදවා තිබෙනවා.කණ්ඩායමේ නායකත්වය හිමිවතිබෙන්නේ කුමාර් සංගක්කරටයි.

15 දෙනෙකුගෙන් යුත් සංචිතය පහත් පරිදිය..1.    Kumar Sangakkara
2.    Mahela Jayawardena
3.    TM Dilshan
4.    Muttiah Muralitharan
5.    Thisara Perera
6.    Angelo Mathews
7.    Upul Tharanga
8.    Lasith Malinga
9.    Chamara Silva
10.    Thilan Samaraweera
11.    Chamara Kapugedara
12.    Nuwan Kulasekara
13.    Ajantha Mendis
14.    Dilhara Fernando
15.    Rangana Herath
Related Posts Plugin for WordPress, Blogger...