Showing posts with label hathara kendare mp3. Show all posts
Showing posts with label hathara kendare mp3. Show all posts
Hathara Kendare-Shihan Mihiranga ශිහාන්ගේ නවතම ගීතය-හතර කේන්දරේ
ශිහාන් මිහිරංග යනු සිරස සුපර් ස්ටාර් පලමු වැඩසටහනේ වඩාත් ආකර්ශනීයම තරුව බව අප කවුරුත් දන්නා කරුනකි.පසුගිය දිනවලදී අපට ඔහුව නිරතුරුවම සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරයේදී දකින්නට ලැබුනත් ඔහුගේ නව නිර්මානයක් අසන්නට ලබුනේ නැති තරම්ය.නමුත් දැන් එම නිහඩ බව බිදිමින් ඔහු නව ගීතයක් එලි දක්වනු ලැබුනා.මේ එම ගීතයයි.
Subscribe to:
Posts (Atom)
