Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label iccratings. Show all posts
Showing posts with label iccratings. Show all posts

ස0ගක්කාර තවමත් පෙරමුණේ

,

ලෝක ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව තවමත් පෙරමුණේ පසු වීමට ශ්‍රී ල0කා කණ්ඩායම් නායක කුමාර් ස0ගක්කාර සමත්ව සිටිනවා.නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඔහු ලබා ඇති ප්‍රසාද ලකුණු ගනන 882 කි.මෙහි දෙවන ස්ථානය ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් විසින් හිමි කරගෙන සිටිනවා.ඔහු ලබා ඇති ප්‍රසාද ලකුණු ගනන 859 කි.

නවතම ශ්‍රේණිගත කිරීම



   
Related Posts Plugin for WordPress, Blogger...