බ්‍රසීලයේ සාවෝ පාලෝ නගරයේ පැවති ලෝක රූ රැජින තරගාවලියේ කිරුල දිනා ගැනීමට ඇන්ගෝලාවේ ලෙයිලා ලෝපේස් සමත් වුනා.බොහෝ දෙනෙකු පලාපොරොත්තුවූ ඉන්දීය කාන්තාවට අවසන් 10දෙනා අතරටවත් පැමිණීමට නොහැකිවුනා.මෙහි දෙවන තැන හිමිවුනේ යුක්‍රේනයටයි.බ්‍රසීලය නියෝජනය කල සුරූපිනියට 3වන තැන හිමිවූ අතර සිව්වන තැන හිමිවූයේ පිලිපීනයටයි.5වන තැන චීනයට හිමි වුනා.
Showing posts with label miss universe 2011 winner. Show all posts

ලෝක රූ රැජින තරගාවලියේ කිරුල ඇන්ගෝලාවට..(Angola's Leila Lopes crowned Miss Universe 2011)
බ්‍රසීලයේ සාවෝ පාලෝ නගරයේ පැවති ලෝක රූ රැජින තරගාවලියේ කිරුල දිනා ගැනීමට ඇන්ගෝලාවේ ලෙයිලා ලෝපේස් සමත් වුනා.බොහෝ දෙනෙකු පලාපොරොත්තුවූ ඉන්දීය කාන්තාවට අවසන් 10දෙනා අතරටවත් පැමිණීමට නොහැකිවුනා.මෙහි දෙවන තැන හිමිවුනේ යුක්‍රේනයටයි.බ්‍රසීලය නියෝජනය කල සුරූපිනියට 3වන තැන හිමිවූ අතර සිව්වන තැන හිමිවූයේ පිලිපීනයටයි.5වන තැන චීනයට හිමි වුනා.
Subscribe to:
Posts (Atom)