Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label new china war ship. Show all posts
Showing posts with label new china war ship. Show all posts

චීනය නව යුද නෞවකාව අත්හදා බලද්දී තායිවානයෙන් මිසයිල්....(With Video)

,

චීනය සිය පලමු සහ නවතම යුද ගුවන් නෞව්කාව පසුගිය දිනකදී අත්හදා බැලුවා.මෙහි ගුවන්යාන ගුවන් ගතකිරීම සහ ගොඩ බැස්වීමේ පහසුකමින්ද යුක්තවේ.මෙම නැව නිපදවූ 10වැනි රට බවට චීනය පත්ව සිටිනවා.මීට පෙර යුද නෞව්කා භාවිතයට ගත් රටවල්.......
United States, France, Brazil, India, Italy, Russia, Spain, Britain and Thailand.
මේ අතර චීනය සිය උද නැව අත්හදා බලන අතරතුර තායිවානය සිය නවතම මිස්යිලයද අත්හදා බැලුවා.මෙය ගුවන් නාශක අවියක් වන අතර එය චීනයේ නිපැයුමට අභියෝගයක් ලෙස නිපදවූවක් බවයි විචාරකයන් පවසන්නේ.
වීඩියෝව පහතින් නරඹන්න....
Related Posts Plugin for WordPress, Blogger...