Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label shilpa shetty bald. Show all posts
Showing posts with label shilpa shetty bald. Show all posts

ශිල්පා ශෙට්ටි කොණ්ඩය කපයි......

,


ශිල්පා ශෙට්ටි යනු ඉන්දීය සිනමාවේ තවත් දැවැන්ත චරිතයකි.මේ දිනවල ඇය වඩාත් කතා බහට ලක්වන්නේ ඇගේ නවතම කොන්ඩේ විලාසිතාව නිසාය.එනම් ඇය සිය හිස මුඩු කර දමා තිබීමයි.ඒ ඇගේ නවතම චිත්‍රපටි රූගත කිරීමකටයි.ඇය එම චිත්‍රපටයේ යතිවරයෙකුගේ ච්‍රිතයට පන පොවන අතර,චීන ජාතික නලුවකු සමග රංගනයේ යෙදීමටද නියමිතයි.
Related Posts Plugin for WordPress, Blogger...