ස්වාසිලන්තය යනු ද.අප්‍රිකානු කලාපයේ පිහිටා ඇති රටකි.මෙම රට වඩාත්ම ප්‍රසිද්ධව ඇත්තේ එරට රජු නිසා කීම වරදක් නොවේ.මෙම රට අප්‍රිකානු මහද්වීපයේ දිලිදු මෙන්ම කුඩා රටකි.මෙම රජු මේ වනවිට බිරින්දෑ වර්න් 13ක් දෙනෙකු සිටිනවා.තවද එම රජුගේ පියාට බිරින්දෑ වරුන් 70ක් සිටිනවා.රජුට බිරින්දෑවරුන් තෝරා ගැනීමට වෙනම උත්සවයක්ද තිබෙනවා.මෙම උත්සවයට තරුණියන් කිහිපයක් රංගනයෙන් දායක වෙනවා.එහිදී රජු තමාගේ සිතැගි පරිදි තරුණියක තෝරාගැනීමේ අවස්ථාව උදාවනවා.
Showing posts with label swaziland king's wives. Show all posts

රජුට බිරියන් 13යි.පියාට බිරියන් 70ක්????(Swaziland's Kings Wives)
ස්වාසිලන්තය යනු ද.අප්‍රිකානු කලාපයේ පිහිටා ඇති රටකි.මෙම රට වඩාත්ම ප්‍රසිද්ධව ඇත්තේ එරට රජු නිසා කීම වරදක් නොවේ.මෙම රට අප්‍රිකානු මහද්වීපයේ දිලිදු මෙන්ම කුඩා රටකි.මෙම රජු මේ වනවිට බිරින්දෑ වර්න් 13ක් දෙනෙකු සිටිනවා.තවද එම රජුගේ පියාට බිරින්දෑ වරුන් 70ක් සිටිනවා.රජුට බිරින්දෑවරුන් තෝරා ගැනීමට වෙනම උත්සවයක්ද තිබෙනවා.මෙම උත්සවයට තරුණියන් කිහිපයක් රංගනයෙන් දායක වෙනවා.එහිදී රජු තමාගේ සිතැගි පරිදි තරුණියක තෝරාගැනීමේ අවස්ථාව උදාවනවා.
Subscribe to:
Posts (Atom)