Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label theme song. Show all posts
Showing posts with label theme song. Show all posts

හිරු FM ක්‍රිකට් තේමා ගීතය.Download Here

,


ක්‍රිකට් ලෝක කුසලානයට තවත් ඇත්තේ දින කිහිපයකි.දැන් දැන් ඒ උනුසුම අපටද දැනෙන්නට පටන්ගෙන තිබේ.පසුගිය දින කිහිපය පුරාම විවිධ පුද්ගලයන් ලෝකකුසලානය සම්බන්ධ තේමා ගිත නිර්මාණය කලහ.මේ තවත් තේමා ගීතයකි.නමුත් මෙය නිර්මාණය කර තිබෙන්නේ ගුවන් විදුලි නාලිකාවකිනි.ඒ හිරු FM ආයතනයෙනි.මේ එම ගීතයයි.
Download From here

http://www.mediafire.com/?s4udyb3f8d1t2kk

බංගලාදේශය සිය ලෝක කුසලාන තේමා ගීතය එලිදක්වයි.ඔබත් නොවරදවාම බලන්න.

,

බංගලාදේශය සිය ලෝක කුසලාන තේමා ගීතය එලිදක්වනු ලැබුවා.මෙය වීඩියෝවක් ලේසින් තමයි එලිදක්වා තිබෙන්නේ.මීට පෙර ඉන්දියාව ලෝක කුසලාන තරගාවලිය සදහා තෙමා ගීතය ඉදිරිපත් කලද බොහෝදෙනෙකු එය ප්‍රතික්ශේප කිරීමක් අපට දැක ගත හකිවුනා.
මෙම වීඩීයෝව සැලකීමේදී ඔවුන් බොහෝවිට බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ රූපරාමු යොදාගෙන තිබෙනවා.
Video
Related Posts Plugin for WordPress, Blogger...