Showing posts with label vidya baalan. Show all posts
Showing posts with label vidya baalan. Show all posts
විද්‍යා බාලන් නඩු මගට.....
විද්‍යා බාලන් පසු ගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ චරිතයකි.මේ නිසාම ඉන්දීය සිනමාවේ ඇගේ ජනප්‍රියතාව බොහෝ සෙයින් ඉහලට යෑමක් අපට දක්නට ලැබිනි.නමුත් මේ ආරංචිය ඇගේ ජනප්‍රියතාව උපයෝගී කරගෙන එල්ල කල මඩ ප්‍රහාරයක් සම්බන්ධයෙනි.එනම් ව්‍යාජව නිර්මාණය කරන ලද පින්තූරයක් සම්බන්දයෙනි.ඒ ඇය නාන ඇදුමක් ඇගලා ඉන්නා පින්තූරයකි.මේ නිස ඇය වඩාත් අපහසුතාවයටද පත්වී ඇත.මේ නිසාම ඇය නඩුමගට යාමට බලාපොරොත්තුවන බවටද අපට වාර්ථාවේ.
Subscribe to:
Posts (Atom)