වැල්ලම්පිටියේ සේදවත්තේ වාසය කරන වියාමා ඕෂදී නම් 5 වියැති දැරිය පසුගියදා කැළණි ගග තරනයකර නව වාර්තාවක් තැබුවා.ඒ කැළණි ගගේ මීටර 1000ක් විනාඩි 14යි,තත්පර41 කින් පිහිණීමෙනි.කාල්ටන් පෙර පාසලේ ඉගෙනුම ලබන ඇය මෙම දස්කම දැක්වූයේ ඊයේ දිනයේදීය.මෙම අවස්ථාව දැකබලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මේ දැරිය සදහා පරිගණකයක්ද පරිත්‍යාග කලා.ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් කිහිපයක්ද මේ අවස්ථාවට පැමිණ සිටියා.
වීඩියෝව මෙතනින්..
දර්ශන උපුටා ගැනීම-Ada Derana
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment