රාණීට නඩුවක් වැටෙයිද??????
රාණීට මුකර්ජීගේ වචන භාවිතය සම්බන්දයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.ඒ No One killed Jessica චිත්‍රපටයේ රගපෑමේදී ඇය භාවිතා කල වචන එතරම් යෝග්‍ය නොවන බවයි.එරට ප්‍රධාන පෙලේ පුවත්පත් ආයතනයක ප්‍රධානියෙක් එරට පොලිසියෙන් ඉල්ලා සිටින්නේ ඇය සහ චිත්‍රපටයට සම්බන්ද අයගෙන් වහාම මේ පිලිබදව විමසන ලෙසයි.රාණි මුකරිජී එම චිත්‍රපටයේ මාධ්‍ය වේදිනියකගේ චරිතයක් රගපා තිබේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment