Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

විවාහයෙන් පසු පියුමි රංගනයෙන් ඉවතට.....

,
නිලංජනා ටෙලි සිත්තමෙන් කලා ලොවට සපැමිනින් නිලියක් වන පියුමි පුරසිංහ පිලිබදව මේ දිනවල වඩාත් කථාබහට ලක්වන්නේ ඇය සිය 21ක් වන උපන්දිනය සැමරීම පිලිබදවයි.කෙටිකලකින් ජනප්‍රියත්වයට පත් ඇය මේ ඉරිදා දිවයින මීවිත සංග්‍රහයට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ විවාහයෙන් පසු ඇය කලා ලොවෙන් සමුගන්නා බවය.

මීවිත ලිපිය

No comments:

Related Posts Plugin for WordPress, Blogger...