ත්රිකුණාමලය ඉරි තලයි.....
ත්රිකුණාමලය ඉරි තලයි.....කුච්චවේලි ප්රදේශය ආශ්රිත ප්රදේශයක පොලොව පසුගිය 22 වන දින ඉරිතලා ගොස් තිබෙනවා.දැන් එම ප්රදේශය අසලින් වැලි සහ මඩ මිශ්ර ජලය පිටවන බවටයි වාර්ථාවන්නේ.මේ සම්බන්ධව වැඩි දුර පරීක්ශන සිදුකෙරෙමින් පවතිනවා.
Pics-Divaina
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment