කලාකරුවා යනු බොහෝ මිනිසුන්ගේ සිත්වල මිහිරි සෞම්‍ය සිතුවිලි සමුදායක් ඉතිරි කර දැයෙන් සමුගන්නා පිරිසකි.මෙරට මෙන්ම වෙනත් රටවලද කලාකරුවා යනු දැයේ සම්පතක් ලෙස සලකන පිරිසකි.මේ පුවත අපට ලැබෙන්නේ ඉන්දියාවෙනි.මෙහි විශේෂත්වය වන්නේ ඔහුට උපහාරයක් පිදීමට එරට වැසියන් භාවිතාකර ඇති විශේෂ ක්‍රමයයි.එනම් ඔහුගේ රුව වෙරලේ වැලි වලින් නිර්මාණය කර තිබීමයි.ඒ එරට සුප්‍රකට ගායකයකුව සිට මියගිය පණ්ඩිත් භිම්සෙන් ජෝශිට උපහාරයක් ලෙසයි.
Source-http://www.indianexpress.com/Picture-Gallery/757/3
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment