Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

මන්දිරා බේදි අළුත් වැඩක......

,

මන්දිරා බේදි පිලිබදව පසුගිය දිනවල වඩාත කථාබහට ලක්වූයේ ඇය සගරාවකට ලබාදුන් ජායාරූපයක් පිලිබදවයි.නමුත් දැන් අපට ලැබෙන අළුත්ම ආරංචිය වන්නේ ඇය මව් පදවිය ලැබීම පිලිබදව සිය අවදානය යොමු කර ඇති බවයි.මන්දිරා සහ රාජ් විවාහ වූයේ මීට අවුරුදු 11කට පෙරය.නමුත් පසුගිය දින කිහිපයම ඇය වඩාත් කාර්යය බහුල වූ කාන්තාවකි.නමුත් දැන් ඇය මදකට සිය වැඩ නවතා ලමයෙකු පිලිබදව සිතීමට තීරනය කර තිබෙනවා.
මේ හා සම්බන්ද ලිපිය...

The actress and hubby Raj Kaushal are expecting their first child

Mandira Bedi and hubby Raj Kaushal are ready for the adventure of parenthood - buzz is that the actress is pregnant with the couple's first child!

Mandira and Raj have been married for 11 years, and mostly quite busy with their careers - she as an actress in both films and TV as well as a very popular anchor, and he as a producer. But now of course Mandy will be taking a break though not right away. Apparently she wants to continue with her shows, particularly considering the busy cricketing season that's coming up, before she takes time off. Here's wishing her all the best!

Source- http://www.masala.com/28591-mandiras-going-to-be-a-mum

1 comment:

Anonymous said...

එක එකා එක්ක බුදියලා ලමයි හම්බෙන්න ඇවිල්ලා වෙන්නැති බන්. එදා සගරාවේ හිටියේ සෙක්සි වගේනේ

Related Posts Plugin for WordPress, Blogger...