භාතිය සහ සන්තුශ් යනු ලංකාවෙන් බිහිවූ අලුත් දේ සොයායන තාරුණ ගායක පිරිසකි.මේ නිසාම ඔවුන්ට හිමිවන ප්රතිචාරද ඉහලයි.පසුගියදා ඔස්සේ මොවුන් 2දෙනා සාකච්චාවකට එක් වුනා.එහිදී භාතිය ඔහුගේ ගොත ගැසීම පිලිබදව කථාකරනු ලැබුවා.තවද විශ්රාම ගිය පසු කරන දේ පිලිබදවද ඔවුන් අදහස් ප්රකාශ කලා.මේ ඒහා සම්බන්ධ නවලිය පුවත්පතේ ලිපියයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment