Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ඉන්දීය පරාජයට බලපෑ හෙතු 10........

,
ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙස කිරුලු දරා සිටි ඉන්දීය කණ්ඩායම මේ දිනවල එංගලන්තය හමුවේ දරුණු පරාජයන්ට මුහුන දී සිටිනවා.මෙසේ ඉන්දීය කණ්ඩායම පරාජය වන්නට හේතුවූ කරුණු පිලිබදව වෙබ් අඩවිය විසින් සදහන් කල වාර්ථාවකි මේ.
එම වාර්ථාවට අනුව ඉන්දීය කණ්ඩායමේ පරාජයන්ට බලපෑ හේතු 10ය පහතින් වේ. 


1.zහීර් ඛාන් ආබාදයකට ලක් වීම.
2.සචින්ට වැලදුන වයිරස් උණ.
3.ගාම්භීර්ගේ වැලමිට පෙදෙසට වැදුන පහර.
4.බ්‍රෝඩ් සහ ස්වෑන් දෙපල අතර ගොඩනැගුන සම්බන්දතාවය.
5.බ්‍රෝඩ්ගේ හැට්ට්‍රික් එක.
6.හර්බජනේ බඩේ ඇතිවූ අමාරුව.
7.උඩ පන්දු කිහිපයක් ගිලිහීයාම.
8.එංගලන්තය අඩු පාඩුවකින් තොරව බුද්දිය මෙහෙය වීම.
9.ශෙවාග්ගේ අසනීප තත්වය.(returning from a shoulder surgery)
10.ශෙවාග්ගේ අසාර්ථකත්වය.
Source-http://indiatoday.intoday.in/site/story/ind-vs-eng-ten-reasons-why-india-lost-its-number-one-rank-to-england/1/148037.html

No comments:

Related Posts Plugin for WordPress, Blogger...