Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

බර වැඩි නිසා කිරුල අහිමිවූ මෙක්සිකානු සුරූපිනිය.

,
ලොව සුරූපිනියන් බිහිකරන රටවල් අතුරින් මෙක්සිකෝවට හිමි වන්නේ විශේෂ ස්ථානයක්.මේ පුවත ලැබෙන්නේ ගියවර මෙක්සිකානු රූ රැජින ලෙස අබිශේක ලැබූ පිලිබදවයි.ගිය වසරේ මෙක්සිකෝවේ පැවති මෙක්සිකානු රූ රැජින තරගාවලිය ජය ගැනීමට Cynthia De La Vega සමත්වුනා.මෙම ජයග්‍රහනයත් සමගින්ම 2011 විශ්ව රූ රැජින තරගාවලිය නියෝජනය කිරීමේ වරමද ඇය සතු වුනා.නමුත් වර්තමානයේ අපට ලැබෙන අලුත්ම ආරංචිය වන්නේ 2011 විශ්ව රූ රැජින තරගාවලියට සහභාගීවීමේ වරම ඇයට අහිමි වන බවයි.එයට හේතුව ලෙස සංවිදායකයින් දැනුම්දී ඇත්තේ ඇගේ බර රාත්තල් 6කින් වැඩි වීමයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...