Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ඔබාමා බසයෙන් යයි.....

,
බැරැක් ඔබාමා මේ දිනවල පමනක් නොව,කවඩත් වඩාත් කථාබහට ලක්වන නායකයෙකි.නමුත් මේ දිනවල ඔහු අර්බුද කිහිපයකටම ලක්ව සිටිනව.ඉන් ප්‍රදානම කාරනාව වන්නේ ඇමරිකාව මුහුනදී ඇති ආර්ථ්කමය අවපාතයයි.මේ නිසා ඇමරිකානු ව්‍යාපාර බොහොමයක් බංකලොත් තත්වයකට පත්ව සිටිනවා.මෙම කරුනු නිසාම බැරැක් ඔබාමා ජනාදිපතිතුමා ආර්ථිකය ගොඩගැනීමේ පියවරක් ලෙස බසයෙන් ගොස් ජනතා අදහස් විමසීමට කටයුතු කරමින් පවතිනව.නමුත් බොහෙ විස්තර විචාරකයින් පවසන්නේ මෙය සිය ජන්ද ව්‍යාපාරයේ පියවරක් විය හැකි බවයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...