Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

මෝටරෝලා සමාගම ගූගල් යටතට....

,
ලොව ප්‍රමුඛතම සමාගමක් වන මෝටරෝලා සමාගම මිලට ගැනීමට ගූගල් සමාගම සූදානමින් සිටිනවා.මෝටරෝලා සමාගම මිලට ගත් පසු වෙනස්කම් කිහිපයක්ම සිදුකිරීමටද නියමිතයි.මේ අනුව ඩොලර් 40ක් බැගින් වූ කොටස් ඩොලර් බිලියන 12.5කට මිලදී ගැනීමට ගූගල් බලාපොරොත්තු වනවා.මීට අදාල සියලු ගනුදෙනු මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී අවසන් කිරීමට නියමිතයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...