පසුගිය සෙනසුරාදා දින අමරිකාවේ ඉන්දියානා ප්රාන්තයේ ඉතා උත්කර්ශවත් උත්සවයක් පැවැත්වෙමින් තිබුන.මේ සදහා විශාල පිරිසක් එකව සිටි අතර බොහේ දෙනා ඒ අසල පිහිටි සුවිසල් වේදිකාව වටා රොක්වෙමින් සිටියහ.නමුත් නොසිතූ පරිදි හැමූ සුලි කුනාටුවෙන් මේ වේදිකාව එක්වර බිමට පතිතවූයේ අසල සිටි ජනයාගෙන් කොටසක් වේදිකාවට යට කරමිනි.මෙහි සුලගේ වේගය පැයට කිලෝ මීටර 77ක් වැනි මට්ටමක තිබුනු අතර මෙමෙ සිද්දියෙන් 5දෙනෙකු මිය ගොස් 45 දෙනෙකු තුවාල ලැබුවා.
ජායාරූප සහ වීඩියෝ
ඇසින් දුටුවන් පැවසුවේ මෙම සිද්දිය වනවිට පැවති වර්ෂාව නිසා සංවිදායකයන් උත්සවය කල් දැමීමට සූදානම් වනවාත් සමගම මෙම වේදිකාව බිමට පතිත් වූ බවයි.
No comments:
Post a Comment