Carnival යනු බොහෝ දෙන සිය විනෝදාස්වාදය සපයාගන්නා ස්ථානයකි.ඇමරිකා එක්සත් ජනපදය යනු මේ සදහා ප්රසිද්දියක් උසුලන ස්ථානයකි.නමුත් මෙම උත්සවයට සහභාගී වූ 5දෙනෙකුට යලි සිය නිවස බලා යාමට හැකිවුනේ නැහැ.
පසුගිය සෙනසුරාදා දින අමරිකාවේ ඉන්දියානා ප්රාන්තයේ ඉතා උත්කර්ශවත් උත්සවයක් පැවැත්වෙමින් තිබුන.මේ සදහා විශාල පිරිසක් එකව සිටි අතර බොහේ දෙනා ඒ අසල පිහිටි සුවිසල් වේදිකාව වටා රොක්වෙමින් සිටියහ.නමුත් නොසිතූ පරිදි හැමූ සුලි කුනාටුවෙන් මේ වේදිකාව එක්වර බිමට පතිතවූයේ අසල සිටි ජනයාගෙන් කොටසක් වේදිකාවට යට කරමිනි.මෙහි සුලගේ වේගය පැයට කිලෝ මීටර 77ක් වැනි මට්ටමක තිබුනු අතර මෙමෙ සිද්දියෙන් 5දෙනෙකු මිය ගොස් 45 දෙනෙකු තුවාල ලැබුවා.
Showing posts with label stage collapse. Show all posts
Showing posts with label stage collapse. Show all posts
Subscribe to:
Posts (Atom)