පෘතුවිය හා සමාන තවත් ග්‍රහ ලොවක් සොයා ගැනේ..ජීවීන් සිටී දැයි සැකයක්.
පෘතුවිය හා සමාන තවත් ග්‍රහ ලොවක් සොයා ගැනීමට විද්‍යා පිරිසක් සමත්ව සිටිනවා.මෙම සොයා ගැනීම කර ඇත්තේ Kepler 22-b දුරේක්ෂය ආධාරයෙනි.මෙම ග්‍රහලොව පෘතුවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් පිහිටා ඇති අතර 22Cක් උපරිම උෂ්ණත්වයකින්ද යුතු වේ.තවද මෙහි මිනිස් වාසයට සුදු පරිසරයක් තිබෙන නිසා මෙහි ජීවීන් ඇත්දැයි සැක මතු වන බවද ඔවුන් පවසා සිටියා.