වැඩිහිටියන්ට පමණක් වූ වෙබ් අඩවි .xxx ඩොමේනය යටතට....
වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවි සියල්ල පසුගිය අගහරුවාදා සිට .xxx යන ඩොමේන් නාමය යටතේ ලියාපදිංචි කිරීමට ICANN සහ icmregistry තීරණය කර තිබෙනවා.මේ නිසා අන්තර්ජාලයේ සැරිසර සැමට තමා නැරඹන වෙබ් අඩවිය කුමන ඝනයේ අඩවියක්ද යන්න පහසුවෙන් හදුනා ගැනීමේ අවස්ථාව උදා වන බවයි පැවසෙන්නේ.තවද කුඩා ලමුන්ටද මින් ආරක්ෂා වීමේ අවස්ථාවන් උදා වන බවයි පැවසෙන්නේ.මේ යටතේ පලමු ලෙස වෙබ් අඩවි 100,000ක්ට පමණ මෙම .xxx ඩොමේනය ලබා දීමේ පහසුව සැලසෙනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment