අති උතුම් 16 වන බෙනඩික් පාප්තුමා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.එයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ සෞඛය තත්වය පිරිහී යාම බවයි දැනගන්නට තිබෙන්නේ.මේ අනුව මේ මස අවසානයේ සිට නිල වශයෙන් පාප් දූරයෙන් එතුමා ඉවත්ව යනු ඇත.2වන ජුවාම පාවුළු තුමාගෙන් පසු වැඩ බාරගත් මෙතුමා පෝලන්ත ජාතිකයෙකි.එතුමාගේ නාමය වන්නේ ජෝසප් රැට්සින්ගර්ය.
Showing posts with label joshep ratzinger. Show all posts
Showing posts with label joshep ratzinger. Show all posts
Subscribe to:
Posts (Atom)
