Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label pope resigns. Show all posts
Showing posts with label pope resigns. Show all posts

අති උතුම් පාප්තුමා ඉල්ලා අස්වේ...(Pope Benedict XVI resigns due to age and declining health)

,
අති උතුම් 16 වන බෙනඩික් පාප්තුමා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.එයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ සෞඛ‍ය තත්වය පිරිහී යාම බවයි දැනගන්නට තිබෙන්නේ.මේ අනුව මේ මස අවසානයේ සිට නිල වශයෙන් පාප් දූරයෙන් එතුමා ඉවත්ව යනු ඇත.2වන ජුවාම පාවුළු තුමාගෙන් පසු වැඩ බාරගත් මෙතුමා පෝලන්ත ජාතිකයෙකි.එතුමාගේ නාමය වන්නේ ජෝසප් රැට්සින්ගර්ය.

Related Posts Plugin for WordPress, Blogger...