Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label rainicharuka. Show all posts
Showing posts with label rainicharuka. Show all posts

රයිනි චාරුකා සිනමාවට...

,
රයිනි චාරුකා යනු අප කවුරුත් ආදරය කරන රූකාන්ත ගුනතිලක මහතාගේ දියනියයි.අප කවුරුත් ඇයව හදුනාගත්තේ ගීත ගායනා කරන ගායිකාවක් වශයෙනි.නමුත් දැන් නවතම ආරංචිය වන්නේ ඇය රංගනයට පිවිසෙන බවයි.ඒ නොබෝදාම නිකුත්වීමට යන සිංහාවලෝකනය නැමැති චිත්‍රපටයේ ප්‍රදාන නිලිය ලෙසිනි.මෙය ක්‍රිකට් හා සම්බන්ද චිත්‍රපටයක් වන අතර පලමු සිංහල ක්‍රිකට් චිත්‍රපටයයි.
Related Posts Plugin for WordPress, Blogger...