රයිනි චාරුකා යනු අප කවුරුත් ආදරය කරන රූකාන්ත ගුනතිලක මහතාගේ දියනියයි.අප කවුරුත් ඇයව හදුනාගත්තේ ගීත ගායනා කරන ගායිකාවක් වශයෙනි.නමුත් දැන් නවතම ආරංචිය වන්නේ ඇය රංගනයට පිවිසෙන බවයි.ඒ නොබෝදාම නිකුත්වීමට යන සිංහාවලෝකනය නැමැති චිත්රපටයේ ප්රදාන නිලිය ලෙසිනි.මෙය ක්රිකට් හා සම්බන්ද චිත්රපටයක් වන අතර පලමු සිංහල ක්රිකට් චිත්රපටයයි.
Showing posts with label sinhaawalokanaya. Show all posts
Showing posts with label sinhaawalokanaya. Show all posts
Subscribe to:
Posts (Atom)
