Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ඉන්දියාවෙන් වාර්ථාවක්....

,
එක්වර චන්ද්‍රිකා 104ක් උඩු ගුවනට යවමින් නව ලෝක වාර්ථාවක් තැබීමට ඉන්දියාව සමත්ව සිටිනවා.ඒ පසුගිය දිනක ද.ඉන්දියාවේ පිහිටි අභ‍යවාකාශ මධ‍යස්ථානයක් සිට ගුවන් ගත කල රොකට්ටුවක් මගිනි.මීට පෙර මෙම වාර්ථාවට හිමිකම් කීවේ චන්ද්‍රිකා 37ක් ගුවන් ගත කල රුසියාවයි.

ශ්‍රී ලංකා කණ්ඩාමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ විකාශන අයිතිය ITN

,
ශ්‍රී ලංකා කණ්ඩාමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ විකාශන අයිතිය ස්වාදීන රූපවාහිනී සේවයට ලැබී තිබෙනවා.මේ අනුව මේ මස 17 වන දිනෙන් ආරම්භ වන 20යි 20 තරගාවලියේ සියලු  තරග ලංකාව තුල විකාශය කිරීමේ අයිතිය හිමි වන්නේ ස්වාදීන රූපවාහිනියටයි.මෙම අවස්ථාව ඔවුන්ට හිමිව තිබෙන්නේ වසර කිහිපයකට පසුවයි.

2017 එන අළුත්ම TV SERIES ටික....

,
යාළුවෝ ගොඩ දෙනෙක් මේ දිනවල ඉන්නේ මොකක්ද ඊලගට බලන TV SERIES එක මොකක්ද කියලා.අන්න ඒ අයටයි මේ පෝස්ට් එක.

ලොව හොදම ගුවන් සේවාවන් 10...ඔබ දැනුවත්ද????

,
ඔබ විදේශ සංචාර වල යෙදෙන්නෙකුනම් අනිවාර්යෙන්ම ඔබ තෝරාගන්නා ගුවන් සේවා පිලිබදව සැලකිලිමත් වනවා.මන්ද ඔබේ ගමනාන්තය දක්වා ඔබේ ජීවිතයේ වගකීම ඔවුන් අත බැවිනි.මේ ලොව ගුවන් යාන ආයතන හා සේවා පිලිබදව ඇගයීමකට ලක් කරන SKYTRAX සමාගමේ ලොව හොදම ගුවන් සේවාවන් 10 පිලිබදව තැබූ සටහනකි.


සිංහලෙන් ට්විට් කල පාප් වහන්සේ....

,
පසු ගිය සතියේ මෙරට වෙසෙන කිතුණු ජනතාවට සුවිශේෂී සතියක් වුනා.ඒ ඔවුන්ගේ අති උතුම් ෆ්‍රන්සිස් පාප්තුමන්ගේ ලංකා ගමන නිසාවෙනි.මේ සංචාරයේදී සිය අශිර්වාදය මුළු මහත් ලංකා වැසියන්ටම ලබදීමට පාප්තුමන් අමතක කලේ නැහැ.මේ උන් වහන්සේ සිය ට්විට්ටර් ගිනුම හරහා ආශිර්වාද කල අයුරු.

ඇගේ වෛරය බලන්න කාන්තාවෝ ආවේ පෝලිමේ ???? වැඩිපුරම බැලුවේ කාන්තාවෝද???

,

ඇගේ වෛරය යනු ලංකාවේ තේරෙන වයසේ ඉන්න කාටත් නොතේරෙන හෝ අමතක වූ චිත්‍රපටියක් නෙමේ.මක් නිසාද යත් කාම රැල්ලේ හෝ වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් මෙරට තිරගත වූ අතිශය ජනප්‍රිය බවට මෙය අත්වූ නිසාවෙනි.එහි ජනප්‍රියත්වය කොතෙක්ද යත් අදටත් බොහෝ දෙනාගේ මුවග මෙම චිත්‍රපටියේ නම රැදී තිබෙනවා.නමුත් මෙම චිත්‍රපටිය වැඩිපුර නැරඹුවේ කාන්තාවන් බව ඔබ විශ්වාස කරනවාද?මේ එහි නිර්මතෘ තුමන් සරස්විය පුවතත සමග කල සාකච්ජාවයි.







ලිපිය පහතින්....

විද්‍යා බාලන් 2??????

,
මේ දිනවල ඉන්දියාවේ වඩාත් කථා බහට ලක්වන නිලියකි විද්‍යා බාලන්.පසුගිය  දින කිහිඅයකදීම අපි ඇයගැන නවතම තතු ඔබට ගෙනා ආවා.මේ ඇගේ නවතම ජායාරූප පෙලක්.

ජායාරූප පහතින්
Related Posts Plugin for WordPress, Blogger...