
මේ දිනවල ලෝක රගර් තරගාවලිය සාර්ථකව නවසීලන්තයේදී පැවැත්වෙනවා.නමුත් මේ පුවත වෙනස් පුවතක් වන්නේ සාම්ප්‍රදායික රගර් රටාවෙන් මිදී නිරුවතින් රගර් ක්‍රීඩා කිරීමයි.මෙම තරගයද පැවැත්වුනේ නවසීලන්තයේය.මෙම තරගය නැරඹීමට 2000කට අධික පිරිසක් සහභාගී වූ අතර ලෝක නිරුවත් දිනය සැමරීම මෙහි අරමුණ වුනා.මෙහි වැදගත්ම කරුන වන්නේ කාන්තාවන් කිහිපදෙනෙකුද මෙම තරගයට නිරුවතින් සහභාගී වීමයි.
No comments:
Post a Comment