Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

පියා දියණිය දූෂණය කරයි.අලුත් උපන් දරුවාගේ පියා සීයා වේ....

,

අවුරුදු 15ක් දැරියක් දරුවකු ප්‍රසූත කිරීමේ පුවතක් මාතරින් වාර්ථා වනවා.මෙම දැරිය දූෂනයට ලක්ව ඇති අතර දරු ප්‍රසූතිය සිදුවනතුරුම මේ බව මවද දැන සිට නැත.පසුව කරනලද සොයා බැලීමකදී හෙලිදරව්ව ඇත්තේ දැරියගෙ පිය විසින්ම සිය දියණිය දූෂනය කර ඇති බවයි.මේ නිසා අලුත් උපන් දරුවාගේ පියාද වන්නේ මවගේ පියා නොහොත් දරුවාගේ සීයාය.තිදරු පියෙකු වන ඔහු 39 වන වියේ පසුවේ.

3 comments:

prasanna said...

me vage kupadinge 3 kapala ballanta danna oni.thamange leyn upan daruvekta me vage asamajjathi vadak karannna puluvan evnta ellum gaha niyama karanna oni natthan thava tika kalekin me rate kisima kellekuta bari vey paraka bahala yanna.

Anonymous said...

දක්‍රණෙ අය හෙන වැඩ්ඩො කියල පෙන්නල තියෙනව පහුගිය ටිකේ

Anonymous said...

අගමැතිවරයාගේ ලොජික් එකට දැම්මොත් නොර්වේ ස්වීඩන් කියන්නේ කොච්චර නොදියුණු රටවල් ද. ලංකාව තමා ලෝකේ දියුණුම රට

Related Posts Plugin for WordPress, Blogger...