Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ඇමරිකානු රූ රැජින අවසන් තරගයේ තොරතුරු.(Miss America 2011)With Pics

,
ඇමරිකානු රූ රැජින තරගයේ අවසන් තරගය පසුගිය 15 දින රාත්‍රියේ ලාස් වේගාස් නගරයේදී පැවැත්විනි.මෙය ඇමරිකානු එක්සත් ජනපදයට අයත් රාජ්‍යන් කිහිපයක රූ රැජිනියන් අතර වාර්ෂිකව පැවැත්වෙන තරගයක් වන අතර,මෙහි ජයග්‍රාහිකාව විශ්ව රූ රැජින් තරගයට සහභාගීවීමේ අවස්ථාව උදා කරගන්නවා.මෙවර එහි ජයග්‍රහනය හිමි වුයේ 17වන වියේ පසුවන නෙබ්‍රස්කා ප්‍රාන්තය නියෝජනය කල තෙරේසා ස්කන්ලන් හටයි.ඇය තාමත් අධ්‍යාපනය ලබන අතර ඇයගේ බලාපොරොත්තුව වන්නේ විනිශ්චකාරිනියක් වීමට සහ දේශපාලනයට ඇතුල්වීමටයි.ඇයට ත්‍යාගයක් ලේස ඩොලර් 50000ක් හිමිවූ අතර මෙහි දෙවන ස්ථානය ඇරකන්සාස් ප්‍රාන්තය නියෝජනය කල ඇල්ස්යි ඒඩ්ය් විසින් දිනාගත්තා.








Miss America 2011

  • Miss Nebraska - Teresa Scanlan

Runners Up

  • Miss Arkansas - Alyse Eady
  • Miss Hawaii - Jalee Fuselier
  • Miss Washington - Jacquie Brown
  • Miss Oklahoma - Emoly West
Top 5 (In Random Order)

  • Miss Hawaii - Jalee Fuselier
  • Miss Washington - Jacquie Brown
  • Miss Nebraska - Teresa Scanlan
  • Miss Oklahoma - Emoly West
  • Miss Arkansas - Alyse Eady
Top 10 (In Random Order)

  • Miss Nebraska - Teresa Scanlan
  • Miss Washington - Jacquie Brown
  • Miss Arizona - Kathryn Bulkley
  • Miss California - Arianna Afsar
  • Miss Oklahoma - Emoly West
  • Miss Hawaii - Jalee Fuselier
  • Miss Delaware - Kayla Martell
  • Miss Virginia - Caitlin Uze
  • Miss Arkansas - Alyse Eady
  • Miss Kentucky - Djuan Trent
Top 12 (In Random Order)

  • Miss Texas - Ashley Melnick
  • Miss Arkansas - Alyse Eady
  • Miss Delaware - Kayla Martell
  • Miss Arizona - Kathryn Bulkley
  • Miss Hawaii - Jalee Fuselier
  • Miss Washington - Jacquie Brown
  • Miss Kentucky - Djuan Trent
  • Miss California - Arianna Afsar
  • Miss Oklahoma - Emoly West
  • Miss Virginia - Caitlin Uze
  • Miss New York - Claire Buffie
  • Miss Nebraska - Teresa Scanlan
Semi Finalists (In Random Order)

  • Miss Oklahoma - Emoly West
  • Miss Nebraska - Teresa Scanlan
  • Miss Texas - Ashley Melnick
  • Miss Rhode Island - Deborah Saint-Vil
  • Miss Utah - Christina Lowe
  • Miss Washington - Jacquie Brown
  • Miss Arizona - Kathryn Bulkley
  • Miss Hawaii - Jalee Fuselier
  • Miss Virginia - Caitlin Uze
  • Miss Arkansas - Alyse Eady
  • Miss California - Arianna Afsar
  • Miss New York - Claire Buffie (America's Choice)
  • Miss Delaware - Kayla Martell (America's Choice)
  • Miss Kentucky - Djuan Trent (Contestant's Choice)
  • Miss Oregon - Stephenie Steers (Contestant's Choice)

No comments:

Related Posts Plugin for WordPress, Blogger...