Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ඉන්දියාවට එක් ලකුණක ජයක්.....

,
ඉන්දියාව සහ ද.අප්‍රිකාව අතර පැවති 2වන එක්දින තරගයේ ලකුණු 1ක් තියුණු ජයක් ලැබීමට ඉන්දියාව සමත් වුනා.පලමුව පන්දුවට පහර දුන්  ඉන්දීය කණ්ඩායම ඕවර 47.2 කකදී සියල්ල දැවී ලකුණු 190ක් රැස්කලා.ඊට් පිලිතුරු ලෙස ද.අප්‍රිකානු කණ්ඩායම සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 189ක් පමනි.දක්ෂ පන්දු යැවීමක නිරතවූ මුනාෆ් පටෙල් කඩුලු 4ක් දවාලමින් ලකුණු තරගයේ වීරයා බවට පත්වුනා.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...