ඩ්‍රිම් ස්ටාර් පලමු වටය ඔබට මතක ඇති.එහි වඩාත්ම සිත්ගත් තරුව කවුරුන්දැයි විමසුවොත් නිතැතින්ම පිලිතුර වනුයේ චින්තක මලිත් යන්නයි.මේ ඔහු පිලිබදව නොව,ඔහුගේ නවතම වීඩියෝව පිලිබදවයි.සරාගී,රෑ සිදන්ගනා වලින් පසු,ඔහුගේ නවතම වීඩියෝව පසුගියදා එලි දැක්වුවා.ඒ සුරැන්ගාර ගීතේ නම් ගීයේ වීඩියෝවයි.
CLICK HERE

No comments:
Post a Comment