දුකට සැපට අපට ඉන්න ෆේස්බුක්
ඔබේ ජනප්‍රියතම වෙබ් අඩවිය කුමක්දැයි ඇසුවොත් නිතැතින්ම පිලිතුර වනුයේ ඒ ෆෙස්බුක් යන්න්යි.මේ ඒ පිලිබදව තබන කෙටි සටහනකි.මෙම වෙබ් අඩවියේ ආරම්භය සටහන් වන්නේ 2004 වර්ශයේය.එහි ජනප්‍රියත්වය කෙසේදයත් 2010 වන විට එහි සාමාජික ගණන මිලියන 500 ඉක්මවා ගොස් තිබිනි.මෙම වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වන්නේ මාර්ක් zකර්බර්ග්ය.2009 වනවිට එහි ආදායම ඩොලර් මිලියන 800ක් ලෙස සටහන් විය.
මෙහි සේවක ස0ඛයාව 2010 වනවිට 1700ක් ඉක්මවා ගොස් තිබිනි.අද වනවිට මෙය ලොව පුරා විසිරී පවතින අතර,රටවල් කිහිපයක ශාඛාවන්ද පවත්වාගෙන යයි....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment